සංඛ්‍යානය කියන්නෙ Survey එකකින් හෝ Experiment එකකින්,
- දත්ත එක් රැස් කරලා (Data Collection)
- ඒ ගත්තු data පිළිවෙලකට සකස් සංවිධානය කරලා (Organizing)
- පිළිවෙලකට සකස් කර ගත්තු data ටික විශ්ලේෂණය කරලා (Analyzing)
- අන්තිමට එම data මගින් ලබාගත් Information කාට කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහටඉදිරිපත් කිරීම (Interpretation)