Followers

Showing posts with label nominal. Show all posts
Showing posts with label nominal. Show all posts

Saturday, July 13, 2013

සංඛ්‍යානයේ මූලික සංකල්ප 01













අපි මුලින්ම බලමු සංඛ්‍යානය කියන්නෙ මොකක්ද කියලා.............

සංඛ්‍යානය කියන්නෙ Survey එකකින් හෝ Experiment එකකින්,
  1. දත්ත එක් රැස් කරලා (Data Collection)
  2. ඒ ගත්තු data පිළිවෙලකට සකස් සංවිධානය කරලා (Organizing)
  3. පිළිවෙලකට සකස් කර ගත්තු data ටික විශ්ලේෂණය කරලා (Analyzing) 
  4. අන්තිමට එම data මගින් ලබාගත් Information කාට කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහටඉදිරිපත් කිරීම (Interpretation)